2017 New NIC Checker software - SANDHARU TECH | Official Technology Blog

SANDHARU TECH | Official Technology Blog

ශ්‍රී ලාංකික තාක්ෂණයේ දොරටුව...

Post Top Ad

2017 New NIC Checker software

Share This

ශ්‍රී ලංකාවේ ජාතික හැදුනුම්පත් පරීක්ෂා කරන මෘදුකාංගයක්

ඔබගේ ව්‍යාපාරික ආයතනයේ හෝ සේවයේ නියුතු කාර්‍යාලයේ ගණුදෙනු කරුවන්ගේ ID එක පරීක්ෂා කිරීමට ඔබට මෙම මෘදුකාංගය ප්‍රයෝජනවත් වෙනවා. හැඳුනුම්පතේ සඳහන් අංකය මෙය තුලට ලබාදී හිමිකරුවාගේ උපන් දිනය හා ස්ත්‍රී/පුරුෂ භාවය ලබාදේ. ව්‍යාජ හැදුනුම්පත් හදුනාගන්න ඒ මගින් පුළුවන්. මෙවැනි ජාතික හැදුනුම්පත් පරීක්ෂා කරන ඇප්ස් සහ මෘදුකාංග අප කලින් ලබාදුන්නත් මෙහි ඇති විශේෂත්වය වන්නේ 2015 න් පසු ශ්‍රී ලංකාව තුල නිකුත් කල අංක 12 ක් සහිත නව ජා.හැ. අංක ද Check කල හැකි වීමයි.

Post Bottom Ad

Responsive Ads Here

Pages