ebay Sinhala Guide App - SANDHARU TECH | Official Technology Blog

SANDHARU TECH | Official Technology Blog

ශ්‍රී ලාංකික තාක්ෂණයේ දොරටුව...

Post Top Ad

ebay Sinhala Guide App

Share This

ebay සිංහල ඇප් එක


ebay එකෙන් භාණ්ඩ මිල දී ගැනීම. නැත්නම් ඔන්ලයින් ෂොපින් කරන්න ගොඩාක් දෙනෙක් ආසයි, හැබැයි බයයි. ඒ වගේම සමහර දෙනා ඒ සදහා අනුගමනය කරන්න ඕනි ක්‍රියා පිළිවෙල දන්නෙ නෑ.ඉතින් පරිගණකයක් ඇති නැති හැමෝටම ebay එකෙන් භාණ්ඩ මිල දී ගැනීම ගැන සිංහලෙන් ඉගෙන ගන්න අලුත් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් අපි හදුන්වාදෙනවා. යම් ප්‍රශ්ණයක් ආවොත් Comment එකක් යොදා අනෙක් අයගෙන් ඒ ගැන වැඩිපුර විස්තර අහන්න අවස්තාව ඇප් එකෙන් සලසලා දීල තියෙනවා.

Post Bottom Ad

Responsive Ads Here

Pages