Lanka Bell 4G Free Internet & Calls - SANDHARU TECH | Official Technology Blog

SANDHARU TECH | Official Technology Blog

ශ්‍රී ලාංකික තාක්ෂණයේ දොරටුව...

Post Top Ad

Lanka Bell 4G Free Internet & Calls

Share This
ල‍ංකාබෙල් වෙතින් නොමිලේ ඉන්ටර්නෙට් සහ කෝල් නොමිලේ.
ශ්‍රි ල‍ංකා ටෙලිකොම් සමාගම සමාජ ජාල වෙබ් අඩවි සදහා නොමිලේ පිවිසීමට අවස්තාව ලබාදුන්නා වගේ ල‍ංකා බෙල් ආයතනයත්Lanka Bell 4G බාවිතා කරන අයට හෙට සහ අනිද්දා එනම් අප්‍රේල් 13 සහ 14 දින දෙක තුල සම්පූර්ණයෙන්ම නොමිලේ අන්තර්ජාලයේ සැරිසැරීමට, ඕනෑම වෙබ් අඩවියකට පිවිසීම සහ ඇතිතරම් ඩවුන්ලෝඩ් පහසුකම්ද අත්විදීමට ඉඩ සලසා දීමයි.
එමෙන්ම ල‍ංකාබෙල් ජාල දෙකක් අතර ගන්නා සියළු ඇමතුම් නොමිලේ ලබාදීමද සිදු කරනවා. ල‍ංකාබෙල් ආයතනය තම පාරිභෝගිකයින්ව මුලින්ම දැනුවත් කරේ ඔවුන්ගේ ෆේස්බුක් පිටුව මගිනුයි. 


Post Bottom Ad

Responsive Ads Here

Pages