Icecream Password Manager - SANDHARU TECH | Official Technology Blog

SANDHARU TECH | Official Technology Blog

ශ්‍රී ලාංකික තාක්ෂණයේ දොරටුව...

Post Top Ad

Icecream Password Manager

Share This
මුරපද කළමණාකරණයට අලුත් මෘදුකාංගයක්
පරිගණකයේ විවිධ වෙබ් අඩවි සඳහා පිවිසීමට පාස්වර්ඩ් නැතිනම් මුරපද බාවිතා කරනවා. ෆේස්බුක්, ගූගල් ප්ලස්, ට්විටර් වැනි සමාජ ජාල වෙබ් අඩවි සඳහාද වෙනයම් වෙබ් අඩවි සඳහා ඔබ නිතර පිවිසෙනවා.නිතර ඔබ බාවිතා කරන වෙබ් අඩවිවල මුරපද මතක තබාගැනීම කාලයත් සමග අපහසු වන්නට පුලුවන්, නැතිනම් නිතර එවැනි වෙබ් අඩවි වලට පිවිසෙන විට මුරපද නැවත නැවත බවිතා කිරීම එහි ආරක්ෂාවට බලපෑමක් මතුවෙන් අවස්ථාව වැඩියි. අන්න ඒ කාරණාව නිසා මෙම මෘදුකාංගය ඔයාට ගොඩක් උවමනා වෙයි.සමහර අය හිතනවා ඇති අපගේ මුරපද මෙම මෘදුකාංගයට ලබාදීම ආරක්ෂිතදැයි කියලා. කිසිදු බිය වීමක් සිතන්න එපා මේ මගින් ලබාගන්නේ අපගේ මුරපදය පමණයි. අපගේ User Name ලබාගන්නේ නෑ. අනිත් කාරණාව මෙය අන්තර්ජාතික වශයෙන් මෘදුකාංග නිර්මාණය කරණ icecream Apps ආයතනයේ නිපැයුමකි.


 User 10 දෙනෙකුට මෙහි මුරපද සංස්කරණ කටයුතු සිදුකරන්න පුලුවන් වීම මෙහි විශේෂ ලක්ෂණයකි.

Post Bottom Ad

Responsive Ads Here

Pages