
සමාජ ජාල වෙබ් ගිණුම් හදන්න, Forum වෙබ් අඩවිවල ලියා පදිංචි වෙන්න අනිවාර්යයෙන් ඊමේල් ගිණුමක් අවශ්‍ය වෙනවා. අපි සාමාන්‍යයෙන් ඊමේල් ගිණුම් හදන්නේ ගූගල් සමාගමේ Gmail හෝ Yahoo වෙබ් අඩවි වලින්. නමුත් දැනටමත් ඒවා හදල නිසා අලුතෙන් හදන ඊමේල් ගිණුම් වලට ෆෝන් නම්බර්Verify දෙන්න වෙනවා. ඒකට ඉතින් අලුතෙන් සිම් එකක් ගන්න එපැයි.