හෙලකුරු මුලින්ම අහඳුන්වා දුන්නේ ස්මාර්ට් දුරකථන සදහා පමණයි, නමුත් එයට අලුත් අංගයක් වශයෙන් voice typing හඳුන්වාදී තිබුණු බව ඔබටම මතක ඇති.
මෙවර වෙසක් පොහොය දි හෙළකුරෙ පරිගකණකාගමනය හදුන්වා දුන්නා,ජංගම දුරකථනය වගේම සිංහල ටයිප් කිරීමේ හැකියාව මෙයට ඇත. ලිපි ලේඛන ටයිප් කිරීමට,සිංහල කෙටි පණිවිඩ සඳහා,sinhala web design කරන අයට සිංහල ටයිප් කිරීමට අවශ්‍ය වෙනවා.යුනිකෝඩ් ටයිප් කිරීමට නොදන්නා අයටත් මේක පහසුවෙන් භාවිතා කල හැක.
Google chrome බාවිතා කරන අයට පමණයි මෙය භාවිතා කළ හැක්කේ