
මේ මෘදුකාංගය ඕනෑම පාසල් පද්ධතියක් සඳහා භාවිතා කල හැකිය. පාසලක සිසුන්ගේ හා ගුරුවරුන්ගේ අඩංගු දත්ත පාදකයක් සහිත මෙම මෘදුකාංගය පාසලක පවතින දත්ත විදිමත්ව සැකසීමට ඉවහල් වෙනවා. සාමාන්‍යයෙන් ලොග් පොත් වල තමයි ළමුන්ගේ ඇතුලත්වීම් අංක, ඇතුලත්වීම් දිනය සහිත විස්තර සදහන් වන්නේ. නමුත් අද කාලේ දියුණුවෙන තාක්ෂණයත් සමග ආරක්ෂිතව මෙම දත්ත පවත්වාගෙන යන්න ලංකාවේ අපේ මෘදුකාංගයක් නිර්මාණයකර තිබෙනවා. මෙහි නම Spider "School Administrator". මෙහි විශේෂත්වය තමයි මෘදුකාංගය සඳහා log වීමට Username හා Password මඟින් දත්ත වලට ආරක්ශාවක් හැකිය. ඔබගේ පහසුව සඳහා animation මඟින් ආකර්ශණීය Graphical User Interface එකක් ලබාදීලා තියෙනවා.