
මෙම අපූරු මෘදුකාංගය නිර්මාණය සිදුකල "පසන් රජිත" විසින්.ඔහු ප්‍රකාශකලේ මෙය නිර්මාණය කිරීමට පාදක කරගෙන ඇත්තේ චීනයේ පීකිං නුවර රාජකීය පවුලක භාවිතා කරන ලද ක්‍රමවේදයක් ගැන අන්තර්ජාලයෙන් ලබාගත් සිද්ධාන්තයකි. මෙය අන්තර්ජාලයේ තිබෙනවා ඔබ මීට කලින් දැකලා තිබෙන්නත් පුළුවන්.පහතින් එය ලබාගන්න.