How To Enable New Look and Dark Mode - SANDHARU TECH | Official Technology Blog

SANDHARU TECH | Official Technology Blog

ශ්‍රී ලාංකික තාක්ෂණයේ දොරටුව...

Post Top Ad

How To Enable New Look and Dark Mode

Share This
යූටියුබ් අඩවියේ පසුබිම කලු පැහැය ගන්වමු

ගූගල් සමාගම විසින් යූටියුබ් වෙබ් අඩවියට අලුත් UI එකක් හදුන්වා දීල තියෙනවා. සුදු පැහැති පසුබිම නිසා රාත්‍රීකාලයේ වැඩි වෙලාවක් වීඩියෝ බලන එක සමහර අයට අමාරු නිසා මේ අදුරු පසුබිම සහිතව වීඩියෝ බලන එක ඒ අයට ප්‍රයෝජනවත් වෙයි. අපි බලමු මේ Dark Mode එක දාගන්න විදිය.

එහි ඇති "Go to youtube" බටන් එක උඩ clickකර






  • දකුණුපස ඉහල කෙළවරේ ඔබගේ Profile අයිකන් එක උඩ click කරන්න එවිට පහත Dark 
  • Theme : offකියලා පෙන්වයි. එය ON කරන්න.



පිවිසෙන්න


Post Bottom Ad

Responsive Ads Here

Pages