නමුණු පරිවර්තකය
නමුණු පරිවර්තකය කියන්නේ ඔයාගේ පරිගණකයේ තියෙන ඉංග්‍රීසි වචන ක්ෂණිකව සිංහල භාෂාවට පරිවර්තනය කර ගැනීමට පුළුවන් මෙවලමක්. වෙබ් බ්‍රවුසර වලට මේ හා සමාන extensions දැනටම තියෙනවා. ඒත් උදාහරණයක් විදියට ඔයා Word එකේ ලිපියක් හරි බ්‍රවුසර් එකේ PDF එකක් හරි බලමින් හිටියොත් ඒකේ තියෙන දන්නේ නැති වචනයක් බලාගන්න ඒ මෙවලම් වලින් බැහැ.වෙබ් පිටුවක හෝ පරිගණකයේ ඇති word, PDF වැනි ලිපි ගොනුවක ඇති ඉංග්‍රීසි වචන වල සිංහල තේරුම බලන්න පුළුවන් අපූරු මෘදුකාංගයක් අපේ රටේ දක්ෂයෙකු විසින් නිර්මාණය කර තිබෙනවාස්ක්රීන්ශොට්

බලන්න වීඩියෝව.
මේ සඳහා ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වී සිටිය යුතුය.
මෙම මෘදුකාංගය ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ නිර්මාණයක්.