යූ ටියුබ් වැඩිහිටි වීඩියෝ අවහිර කිරීම මෙම වීඩියෝ වැඩි වශයෙන් නරඹණ රටක් ලෙස ලංකාව තේරී ඇත.බහුල ලෙස මෙයට පාසල් ළමුන් පෙලබී තිබේ.එම නිසා යූ ටියුබ් වැඩිහිටි වීඩියෝ අවහිර කරන ආකාරය ඔබට වැදගත් වේ.
- මුලින්ම youtube වෙත යන්න
2.ඉන් පසුව එහි පහලම ඇති Restricted Mode හි Click කරන්න
3.පහත පරිදි එය ON කර Save කරන්න
දැන් හරි.
SEXවෙබ් අඩවි Block කරන ආකරය Part-2 ලිපියෙදී හමුවෙමු.සුභ දවසක්!

