මොකද්ද මේ අලුතෙන් ආපු Paint 3D එක
මයික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ තිබූ කවුරුත් දන්න කියන මෘදුකාංගයක් තමයි Paint, මෙය ඉවත්කර අද කාලයට ගැලපෙන "Paint 3D" විකල්ප යෙදවුම ඔවුන් හදුන්වාදෙනවා. 1985 දී Paint යෙදවුම නිර්මාණය වූ අතර එහි අවසානය 2017 යි. අප අන්තර්ජාලයට සම්බන්ධ වූ වින්ඩෝස්හි ඉන්ටර්නෙට් Explorer වලට Microsoft Edge වෙබ් බ්‍රව්සරය පැමිණියා මෙන් paint වලට Paint 3D යෙදවුම ඔවුන් හදුන්වා දෙනවා.


වින්ඩෝස් 10 බාවිතා කරන අය අලුත් අප්ඩේට් එක ලබාගත්තා නම් Start Menuඑකේ search කරලා බලන්න Paint 3D කියලා මෘදුකාංගයක් ඇවිත් ඇති. ඔන්න ඒක කොයිවගේ එකක්ද කියලා පහතින් බලන්න.
අදිමු කුරුල්ලෙක්