ජනප්‍රිය Facebook සර්පයා.කතාව ඇත්තක්ද?
අද මම පෝස්ට් ගෙනාවේ ගොඩදෙනෙක් කතාවෙන Facebook සර්පයා ගැන.
Android Phone භාවිත කරන ගොඩදෙනෙක් කියනව Facebook එකේ කම්මෙන්ට් එකක් දාපුහාම screen උඩ සර්පයෙක් යනව කියල.මේක Facebook එකේ ගැජට් එකක් කියල රැවටිල.නැහැ,මේක පොඩි ඇප් එකක්.මේක ජෝක් කරන්න පුලුවන් ඇප් එකක්.
මේ ඇප් එක ඉස්සල්ල අරගෙන.දාගන්නකෝ! Size-7MB
මේ ඇප් එකේ ටයිම් එක සෙට් කරල දුන්නම යාළුවෙකුට එයා ටික වෙලාවක් වැඩ කරකර ඉන්නකොට,මේ සර්පයා ඩිස්ප්ලේ එක උඩ යන්න තමයි මේ ඇප් එක ණිර්මනය කරල තියෙන්නේ.
ගැටලු සහ අදහස් කම්මෙන්ට්ස් කරන්න.


