අද දිනයේ එල්ලවිය හැකි බව මයික්‍රොසොෆ්ට් ආයතනය අනතුරු අඟවා තිබෙනවා.එහි විශේෂඥයන් පෙන්වා දෙන්නේ සයිබර් ප්‍රහාරයෙන් ඇතිවිය හැකි බලපෑම බොහෝ දුරට පාලනය කළද එහි අවදානම තවදුරටත් පවතිනව.පසුගිය සිකුරාදා සිදුවූ මෙම සයිබර් ප්‍රහාරයෙන් ලෝකයේ රටවල් 150 කට බලපෑම් එල්ලවුණා.සයිබර් ප්‍රහාරය සඳහා යොදාගෙන ඇත්තේ රැන්සම්වෙයා ලෙස හැදින්වෙන පරිඝනක වෛරස් ප්‍රභේදයයි.අන්තර් ජාල මුදල් ප්‍රභේදයක් වන බිට්කොයින් 300ක් ඇණවුම් කිරීම මගින් ප්‍රහාරය ක්‍රියාත්මක වන බව විදෙස් වාර්තා සදහන් කළා.